Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

අවිශ්කගෙන් සුපිරි ඉනිමක්





ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම අතර තරඟය අද (27) පැවති අතර එහිදී ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම ජයග්‍රහණය කළා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ජයග්‍රහණය කළා.

එහිදී සහිඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් හයේ පහර හයක් සමග ලකුණු 58ක් ලබාගත්තා.

ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 92ක් හයේ පහර හතක් සමග ලබා ගත්තා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'