Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

බත්තරමුල්ල, පැලවත්ත හා අකුරේගොඩට අද රාත්‍රී 9 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවයි





බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද (28) රාත්‍රී 9 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'