Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

සඳුදා සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි





එළඹෙන සඳුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කරයි.

ඊට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'