තවත් covid -19 ආසාදිතයන් 274ක්
මෙරටින් covid -19 ආසාදිතයන් 274ක් අද දිනයේ වාර්තාවේ.
එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'