Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

තවත් covid -19 ආසාදිතයන් 274ක්





මෙරටින් covid -19 ආසාදිතයන් 274ක් අද දිනයේ වාර්තාවේ.

එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'