Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

මොණරාගල එජාප හමුවක උණුසුම් තත්ත්වයක්





මොණරාගල එක්සත් ජාතික පක්ෂ හමුවක් අතරතුර ඊයේ (27) උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල පාක්ෂිකයින් සඳහා පැවති හමුවක් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී  පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් පළ කිරීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'