Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

කොරෝනා ආසාදිත වු මවක් නීරෝගි දරුවකු බිහි කරයි





දින කිපයකට පෙර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකරන ලද පීසීආර් පරික්ෂණයකදි කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු 32 හැවිරිදි තරුණ ගැබිනි මව ප්‍රථිකාර සදහා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇත.

 ඇය කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්‍රසුත කර ඇති බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු .ඇසින්තා පවසයි.

අදාල මව මෙ වන විටත් ප්‍රථිකාර ලබමින් සිටින අතර දරුවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'