Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ජනපති සමාව






ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18 දෙනකු අද පස්වරුවේ නිදහස් කළ බව ගාල්ල බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
 
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු නිදහස් කිරීමට පියවර ගැනීමේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන තිබේ.
 
සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවිය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'