Logo

හෙද හෙදියෝ අද උසාවී යයි

රෝහල් සේවා විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය දා නිකුත් කළ චක‍්‍රලේඛයක් එලෙසම ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (27) අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

ඇතැම් රෝහල්වල මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක නොවන අතර කෙසේවෙතත් නැවත වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට එළැඹුණ හොත් රෝගීන් පීඩාවට පත්වන නිසා එවැනි ක‍්‍රියාමාර්ගයක් නොගෙන අධිකරණයේ පිිහිට පැතු බව එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසා සිටී.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1315482
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1191283
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1196468
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1185554
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1193329
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'