Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක්





තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර ද 20,710ක් ලෙස වාර්තා වේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'