Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

අතුරුදන් වූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් වෙරළෙන් හමුවේ




පසුගිය පළමුවැනිදා ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී දළ රළ පහරට හසුව අතුරුදන් වූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් ඌරි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබේ.

මරණයට පත්වූ පුද්ගලයා 38 හැවිරිදි වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'