Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 476 ක් දිවයිනට





කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු මත්තල සහ කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ ඇත.

එලෙස පැමිණි පිරිස අතරින් ශ්‍රී ලාංකිකයින් 294 දෙනෙකු අද අලුයම පැමිණ ඇත්තේ මත්තල ගුවන්තොටුපල හරහා වන අතර 182 දෙනෙකු  කටුනායක ගුවන්තොටුපලෙන් පැමිණ ඇත.

ඔවුන් සියලුදෙනාට ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී PCR පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

එසේම, විදේශ රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු පිටව ගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'