Logo

පවුල් සෞඛ්‍ය සේවිකා වර්ජනය අවසන්

ඊයේ(27) අදාළ බලධාරීන් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව පවුල් සෞඛ්‍ය සේවිකාවන් ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීමට තීරණය කර අැත.

රෝහල් වාට්ටුවක සියළුම කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම හෙද නිලධාරියෙකු විසින් සිදු කිරීම සම්ප්‍රදාය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසා සිටින අතර එහෙත් නව චක්‍ර ලේඛයට අනුව එම ක්‍රමය වෙනස් කොට ඇති බව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සභාපතිනිය පවසා සිටී.

කෙසේ වෙතත් හෙද නිලධාරීන්ට සුතිකාගාර පුහුණු ලබාදීම සහ ඒ ආශ්‍රිත ගැටලු වලට ස්ථිරසාර විසඳුම් ලබාදෙන තෙක් අදාළ හෙද විරෝධය පළ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 5847
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 37917
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 38793
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 75428
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 321060
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2586292
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2401247
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2378571
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2406451
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2367107
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'