Logo

අන්තර්ජාලයෙන් ළමයින් අපයෝජනය කරන්නන් අල්ලයි

අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනය කිරීමට උත්සහ කරන දෙදහසකට අධික පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී අැති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසා සිටී. ඉකුත් දිනවල කළ මෙහෙයුමකින් එම තොරතුරු අනාවරණ වී අැති බව ඒ මහතා සදහන් කරසිටී.

අදාළ සැකකරුවන් 6 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අවසන් සැකකරු ඊයේ දිනයේ අත්අඩංගුවට ගැණුනු බව වාර්තා වේ.

අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් එම තොරතුරු 19 29 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 477
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 411249
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 918798
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1243984
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1206136
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 7665011
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 7517826
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6512977
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6519803
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6398284
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'