Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

දහම් පාසල් මේ මස 17 වැනිදා සිට ආරම්භ කරයි





දැනට හුදකලා කර ඇති ප්‍රදේශ වල හැර සෙසු ප්‍රදේශයන්හි  දහම් පාසල් මෙම මස 17 වැනිදා සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'