Logo
2021 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා

ලක්ෂ පනහක් ඉක්මවන කහ තොගයක් මෝදරින්





මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් කහ කිලෝග්‍රෑම් 1128 ක් සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු මෝදර පොලීසිය මගින් ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
එම කහ කිලෝ තොගය අසුරා තිබූ ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'