Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා





රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනයවී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , තමා මේ වන විට හික්කඩුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයකදී ප්‍රථිකාර ලබමින් සිටින බවයි.

ඊයේ රාත්‍රියේ තමා එම ප්‍රථිකාර මධ්‍යස්ථානයට ඇතුළත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'