Logo
2021 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා

ග්‍රාම නිලධාරිනියකට කොවිඩ් -19 ආසාදනය වී ඇත





බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. 

අටලුගම ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී අදාළ ග්‍රාම නිලධාරිනියට කොවිඩ් නයින්ටින් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. 

එම ග්‍රාම නිලධාරිනිය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එකම රථයක ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක්ද නිරෝධායනයට ලක් කර තිබේ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'