Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 535ක්





ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 535 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 47,840 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'