Logo
2021 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා

කුරුණෑගල – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිමිනමක් අපවත් වේ




කුරුණෑගල – කොළඹ මාර්ගයේ නාල්ල ගුවන් හමුදා කඳවුර අසළදී මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් හිමිනමක් අපවත් වීඇත.

අද අලුයම 2.00 ට පමණ සිදු වූ අනතුර සිදුව ඇති අතර  මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු තුවාල ලැබිණි.

ඔවුන් මේ වන විට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'