Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

හෙට සිට සියලු රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට





ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාව, මත රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට උපදෙස් නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

ඒ අනුව, හෙට සිට ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත නිරෝධායනය වන පිරිස් හැර සියලුම සේවකයින් සේවයට කැඳවීමට හැකිය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'