Logo
2021 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා

සුවය ලැබූ ආසාදිතයන් ගණන 487ක්





තවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,286කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'