Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

බොරැල්ලේ ප්‍රදේශ තුනක් හුදෙකලා කරයි





බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ තුනක් වූ වහාම ක්‍රියාත්මක පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා මෙම පියවර ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කර ඇත්තේ ගෝතමීපුර මහල් නිවාස සංකීර්ණය, ගෝතමිපුර 24 වත්ත සහ ගෝතමී පුර 78 වත්ත යන ප්‍රදේශයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'