පොලිස් වසම් කිහිපයක හුදකලා බව අද අලුයම 5.00 සිට ඉවතට
තවත් පොලිස් වසම් කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇති බව යුද හමුදාපතිවරයා සදහන් කරයි .
ඒ අනුව, ග්රෑන්ඩ්පාස් , මාළිගාවත්ත සහ දෙමටගොඩ පොලිස් වසම්වල හුදකලා තත්ත්වයන් අද(11) අලුයම 5.00 සිට ඉවත් කෙරේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'