Logo
2021 ජනවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා

පොලිස් වසම් කිහිපයක හුදකලා බව අද අලුයම 5.00 සිට ඉවතට





තවත් පොලිස් වසම් කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇති බව යුද හමුදාපතිවරයා සදහන් කරයි .

ඒ අනුව, ග්‍රෑන්ඩ්පාස් , මාළිගාවත්ත සහ දෙමටගොඩ පොලිස් වසම්වල හුදකලා තත්ත්වයන් අද(11) අලුයම 5.00 සිට ඉවත් කෙරේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'