අද ආසාදිතයන් 310 ක්
අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්තය 42,621ක් වන අතර, කොවිඩ් මරණ 240ක් වාර්තා වී ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'