තවත් ප්‍රදේශයක් හුදකලා කරයි
පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් අද ප.ව 6 සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ, 90 වත්ත හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'