Logo
2021 ජනවාරි මස 18 වැනි සඳුදා

තවත් ප්‍රදේශයක් හුදකලා කරයි





පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් අද ප.ව 6 සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ, 90 වත්ත හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'