Logo
2021 පෙබරවාරි මස 28 වැනි ඉරිදා

කොවිඩ් මරණ ආදාහනයට ඉඩ දෙන ලෙස ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්





මෙරට කොරෝනා මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය දැඩි ප්‍රතිචාරයක් දක්වයි.

ඇමරිකා තානාපති කාර්යාල නිල සමාජ ජාල ගිණුම මගින් ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනතාවගේ ඇදහිලි පිළිපැදීම් සඳහා අවසර දී ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ගරු කළ යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'