Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

කොවිඩ්-19 ආසාදිතයන් 362ක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,938කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'