Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

මෙරට වයස්ගතම කොරෝනා මරණය ගාල්ලෙන් වාර්තා වෙයි





කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම මරණය ඊයේ (07) වාර්තා විය.

ගාල්ල කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103 ක් වන තිදරු මවක් ඉකුත් 06 වැනිදා සිය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුරුව ඇයගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙනවිත් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වී ඇත.

ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දඩල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදුකෙරුණි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'