Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

අවුරුදු 30 – 60 සියලු පුරවැසියන්ට ලබන මස පළමු සතියේ සිට කොවිඩ් එන්නත




මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු  රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළාය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'