Logo
2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා

අද දිනය තුළ කොවිඩ් රෝගීන් 740ක් සුවය ලබයි.





අද දිනය තුළ කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 64,141ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,348ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් 4,851ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'