Logo
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

පාස්කු කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපති ඉල්ලයි




 2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'