තවත් කොරෝනා ආසාදිතයන් 773ක් සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලැබූ තවත් 773 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛයාව 66,984ක් දක්වා ඉහළගොස් ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'