Logo
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

තවත් කොරෝනා ආසාදිතයන් 773ක් සුවය ලබයි





කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 773 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛයාව 66,984ක් දක්වා ඉහළගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'