Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

නීතිවිරෝධී කහ තොගයක් පොලිස් භාරයට





ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ කහ කිලෝ ග්‍රෑම් 1,164.5ක් තම භාරයට ගෙන ඇති හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් සැකකරුවන් 2ක් ද අත්අඩංගුවට ගෙන ඇත.15 වැනිදා අළුයම වෙන්නප්පුව - මාඔය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

කහ තොගය පොලිතීන් උර 33ක අසුරා තිබී ඇත.

කහ තොගය ගොඩබිමට ගෙන ආ බවට සැකකෙරෙන බෝට්ටු දෙක පළා ගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'