හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දින කොවිඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා පවසයි.
ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දින කොළඹ හමුදා රෝහලේදී ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුකරන බව ඔහු පැවසීය.
පසුගියදා අමාත්‍ය සී බී රත්නායක මහතාට ද එම එන්නත ලබාදුනි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'