Logo

ළමයින් මෙහෙකාර සේවය එපා - කොටගල විරෝධතා

ළමයින් මෙහෙකාර සේවයට යොදා ගැනීමට විරෝධය පළ කරමින් හැටන් - කොටගල නගරයේ දී අද (28) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. වතුකරයේ ළමයින් දිවයිනේ ප‍්‍රධාන නගරවල නිවාස වෙත මෙහෙකාර සේවයේ යෙදවීම බහුලව සිදුවන බැවින් එය නැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතු බව විරෝධතාවයට එක් වූ පිරිස් සඳහන් කරමින් කියා සිටින ලදී.

මෙම විරෝධතාව සඳහා ළමයින් සහ ප‍්‍රදේශයේ විදුහල්වල ආචාර්යවරුන් ද රැසක් එක්ව සිටි අතර නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව අසළින් ආරම්භ වූ විරෝධතා පා ගමන කොටගල - හින්දු කෝවිල දක්වා ගමන් කළහ.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 6777
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 8112
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 161718
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 690600
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1409620
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10661285
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10584416
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8386585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8295988
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8111334
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'