අද දිනයේ ආසාදිතයින් 311ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,965ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'