අද දිනයේ ආසාදිතයින් 353ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'