Logo
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

අද දිනයේ ආසාදිතයින් 353ක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'