Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

කොවිඩ් එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19කට





පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබාගැනීම සඳහා අද පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල වෙත පැමිණ ඇත.

පූජ්‍ය අතුරලියේ රතන හිමි ද එන්නත ලබාගැනීම සඳහා පැමිණ සිටි බව සඳහන් වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'