Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

කොවිඩ් එන්නත නීතිපති දෙපාර්තමේන්තුවේ 425කට





නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක මණ්ඩලයේ 425කට අද දින "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම එන්නත්කරණ වැඩසටහන සිදුකළ බවය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'