Logo
2021 පෙබරවාරි මස 28 වැනි ඉරිදා

එංගලන්තයෙන් පැමිණෙන සංචාරකයින්ට සෞඛ්‍ය නීති දැඩිවේ





බ්‍රිතාන්‍යයේ පැතිරයන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සංචාරකයින් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පීසීආර් පරීක්ෂණයකට යොමුවිය යුතු බවත් අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය වියයුතු බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'