අද දිනයේ ආසාදිතයින් 743කට සුවයි
අද දිනය තුළ ආසාදිතයින් 743ක් සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 72,000 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 72,566 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'