Logo
2021 පෙබරවාරි මස 28 වැනි ඉරිදා

පානම මුහුදේ භූ කම්පන තත්වයක්





අද පෙරවරු 11.14 ට පමණ අම්පාර, පානම මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කළේය.

එය රිච්ටර් මාපකයේ ඒකක 4ක් ලෙස සටහන්ව ඇති බව ද එම කාර්යංශය සඳහන් කළේය.

එම භූ කම්පනය පානම සිට කිලෝමීටර් 28ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරු ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'