අද දිනයේ ආසාදිතයින් 248ක්
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 78,668ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්තය 72,566කි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'