Logo
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

අද දිනයේ ආසාදිතයින් 248ක්





අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 78,668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්තය 72,566කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'