Logo
2021 පෙබරවාරි මස 28 වැනි ඉරිදා

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හේතුවෙන් යුවලක් අත්අඩංගුවට





අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1.750ක් සහ හෙරොයින් ග්‍රෑම් 11ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් බණ්ඩාරගම වෙල්මිල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'