Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දියාවෙන්





රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව තහවුරු කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'