අද දිනයේ තවත් ආසාදිතයන් 223 දෙනෙක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 223 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,222ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'