අද දිනයේ සුවවූ පිරිස 672 ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,514ක් දක්වා ඉහළගොස් ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'